පාන්ඩ්යා සහ රාහුල්ට එරෙහිව තරග තහනමක් ?

2019-01-11 at 15:55

ඉන්දීය ක්‍රීඩකයින් වන හර්දික් පාන්ඩ්යාට සහ කේ එල් රාහුල්ට ක්‍රිකට් තරඟ තහනමක් පැනවෙනු ඇතැයි තොරතුරු හෙලි වනවා. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එම තීරණය ගැනීමට සුදානමින් පසු වන බවයි.

රූපවාහිනි වැඩසටහනකදී ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාව එම ක්‍රීඩකයින් දෙදෙනාට එල්ල වී තිඛෙනවා.

ඒ සම්බන්ධයෙන් වහාම කරුණු පැහැදිලි කරන ලෙස ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ට දැනුම් දී තිබුණා

Please follow and like us: