පාන්ඩ්‍යාට සහ රාහුල්ට තරග තහනමක්

2019-01-12 at 08:12

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන හර්දික් පාන්ඩ්‍යාට සහ කේ එල් රාහුල්ට තාවකාලික තරග තහනමක් පනවා තිඛෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසිනුයි මෙම තහනම පනවා ඇත්තේ.

රූපවාහිනී වැඩසටහනකදී සිදුකල බව කියන අදහස් දැක්වීමක් මීට හේතුවී තිඛෙනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක ඔස්ටේ්‍රලියාවට එරෙහි සංචාරයෙන් ඔවුන් ඉවත් කර ඇති අතර වහා ඉන්දියාවට පැමිණෙන ලෙසටයි හර්දික් පාන්ඩ්‍යාට සහ කේ එල් රාහුල්ට දැනුම් දී ඇත්තේ.

එහිදී ඔවුන්ට එරෙහිිව විනය පරීක්ෂණයක්ද පැවැත්වෙනු ඇති.

Please follow and like us: