ඉදිරියට එන්නේ හොදම තරග – දිමුත්

2019-06-12 at 06:31

ඊයේ තරගය අතහැර දැමීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අදහස් පළ කළා.

ප්‍රසාද ලකුණු සටහනේ ඉහලින් පසුවන කණ්ඩායම් සමග මීලග තරග යෙදී ඇති බැවින් මනා සූදානමක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කලේ.

Please follow and like us: