ශ්රී ලංකාවට එරෙහි 02 වන ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉණිම 344
2021-01-25 at 11:02

ශ්රී ලංකාවට එරෙහි 02 වන ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉණිම වෙනුවෙන් ළකුණු 344 ක් රැස්කිරීමට එංගලන්තය සමත්වුණා.
නායක ජෝ රූට් 186 යි.
ශ්රී ලංකා දෙවන ඉණිම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරා ළකුණු 14 කට දැවී ගියා.
ළහිරු තිරිමාන්න සමගින් ඕෂධ ප්රනාන්දු නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.
