ශ්‍රී ලංකාව 2018 ICC ශ්‍රව්‍යාබාධිත 20-20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී

2018-11-30 at 17:20

2018 අයි සී සී ශ්‍රව්‍යාබාධිත 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිඛෙනවා.

ඉන්දියාවේ ගුර්ගඕන් හි පැවති අවසනා මහා තරගයේදී ශ්‍රී ලංකා පිල අවසන් මහා තරයට සහභාගී වුයේ සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.

එහිදි පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත පිල පන්දුවාර 20 දී කඩුලු 9 කට ලකුණූ 145 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉණිමේ පන්දුවාර 17 යි පන්දු 5 කදී ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම ලකුණූ 109 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.