ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද

2021-01-14 at 07:03

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා.

පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි තරගය ආරම්භ වන්නේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් අධියරක් ලෙසයි මෙම තරගාවලිය ක්‍රියාත්මක වන්නේ.