2021-01-14 at 07:03
ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා.
පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්රීඩාංගණයේදීයි තරගය ආරම්භ වන්නේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් අධියරක් ලෙසයි මෙම තරගාවලිය ක්‍රියාත්මක වන්නේ.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉණිම සඳහා සංචාරක එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ළකුණු 421 ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 03 වන දිනය අදයි.
වර්ශාව හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය අවසන් කෙරුණු අතර ඒ වනවිට සංචාරක එංගලන්තය කඩුලු 04 ක් දැවී ලබා සිටි ළකුණු