ශ්‍රී ලංකා පළමු ඉණිම 191 යි

2019-02-14 at 18:04

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ළකුණු 191 කට සීමාවුණා.

කුසල් ජනිත් පෙරේරා 51 ක්ද නායක දිමුත් කරුණාරත්න 30 ක්ද රැස්කලා.

ඩේල් ස්ටේන් ළකුණු 48 කට කඩුලු 4 යි. වර්නන් ෆිලැන්ඩර් ළකුණු 32 කට කඩුලු 2 යි.

දකුණු අප්‍රිකා පළමු ඉණිම 235 යි. තරගය පැවැත්වෙන්නේ ඩර්බන් හිදීයි.