ස්මිත් – කෝලි ටෙස්ට් වර්ගීකරණයේ පෙරමුණට

2020-08-10 at 06:52

ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ටේ්‍රලියාවේ ස්ටීව් ස්මිත් සමත් වී තිඛෙනවා.

දෙවන තැන රැඳී සිටින්නේ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි.

ඔස්ටේ්‍රලියාවේ මාර්ක් ලබුශේන්ජ් තුන්වන ස්ථානයෙත් නවසීලන්තයේ කේන් විලියම්සන් හතරවන ස්ථානයේත් පසුවනවා.

නවතම ශ්‍රේණිගත කිරීම්වලදී 5 වන ස්ථානයට පැමිණීමට ඔස්ටේ්‍රලියාවේ ඩේවිඩ් වෝනර් සමත් වී තිඛෙනවා. හයවන ස්ථානය ලැබී ඇත්තේ පකිස්ථානයේ බාබර් අසාම්ටයි.

එංගලන්තයේ ඛෙන් ස්ටෝක්ස් මෙවර 7 වන ස්ථානයට පැමිණ තිඛෙනවා. 8 වන තැනට පත්ව ඇත්තේ ඉන්දියාවේ චිතෙස්වර් පුජාරායි.

එංගලන්තයේ ජෝ රූට් නව වන ස්ථානයෙත් ඉන්දියාවේ අජින්ක්යා රහනේ 10 වන ස්ථානයෙත් පසුවන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.