හෙට T20 තරගයට ධනුෂ්ක නෑ

2019-01-10 at 17:51

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට නවසීලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන පන්දුවාර 20 තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමි වී තිඛෙනවා.

3 වන එක්දින තරගයේදී ඔහු මෙම ආබාධයට ගොදුරු වී තිබුණා.

නවසීලන්ත – ශ්‍රී ලංකා පන්දුවාර 20 තරගය හෙට ඕක්ලන්ඩ් නුවරදී පැවැත්වෙනවා.