2019 IPL අවසාන මහා තරගය චෙන්නායි නගරයේදී

2019-03-19 at 17:32

2019 අයි පී එල් තරගාවලියේ අවසාන මහා තරගය චෙන්නායි නගරයේදී පවත්වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද නිල වශයෙන් නිවේදනය කලා.

අයි පී එල් අවසාන තරග කිහිපයේ කාලසටහන අද එළි දැක්වුණු අතර මැයි 5 වනදා තෙක් තරග ඊට ඇතුළත්.

කෙසේවෙතත් පිළිමලුන් පිටුදැකීමේ තරග ඊට අන්තර්ගත කර නැහැ.