2019 IPL තරගාවලිය අද ඇරඹෙයි

2019-03-23 at 06:58

2019 අයි පී එල් තරඟමාලාව අද ආරම්භ වනවා.

සමාරම්භක තරඟය චෙන්නායිහිදී පැවැත්වෙන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි.

කණ්ඩායම් අටක් සහභාගී වන මෙවර තරඟමාලවට තරඟ 60 ක් ඇතූළත් වනවා.

අවසන් මහා තරඟය ලබන මැයි මස 19 වනදා පැවැත්වීමට නියමිතයි.