4 වන තරගය දිනන්න ද.අප්‍රිකාවට 190 ක ඉලක්කයක්

2019-03-13 at 19:38

ශ්‍රී ලංකාවට එරෙහි 4 වන එක්දින තරගය ජයගන්න දකුණු අප්‍රිකාවට ළකුණු 190 ක ඉලක්කයක් හිමිවී තිඛෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 39 යි පන්දු 2 කදී සියල්ලන් දැවී ලබාගත්තේ ළකුණු 189 ක් පමණයි.

ඉසුරු උදාන 78 යි. මෙය ඔහුගේ පළමු එක්දින අර්ධ ශතකයද වනවා.

අවිශ්ක ප්‍රනාන්දු 29 යි.

ශ්‍රී ලංකා මුල් කඩුලු කිහිපය ඉතා අඩු ළකුණු සංඛ්‍යාවකදී දැවී ගිය අතර 10 වන කඩුල්ල වෙනුවෙන් ඉසුරු උදාන සහ කසුන් රාජිත එක්ව ගොඩනැගූ ළකුණු 58 ක සබඳතාව නිසා ඉණිම යම් දුරකට ශක්තිමත් වුණා.

පන්දු යැවීමේදී අන්රිච් නෝර්ජේ ළකුණු 57 කට කඩුලු 3 ක්ද ඒ ෆෙලුක්වායෝ ළකුණු 21 කට කඩුලු 2 ක්ද බිඳහෙලුවා.

තරගය පැවැත්වෙන්නේ පෝර්ට් එළිසඛෙත්හිදීයි.

Please follow and like us: