IPL ශුරයින්ගේ ප්‍රදර්ශන තරගයක්

2020-02-21 at 14:31

මෙවර අයි පී එල් තරගමාලාවේදී සුපිරි දස්කම් දක්වන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් දෙකක් අතර ප්‍රදර්ශනාත්මක තරගයක් පැවත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය අවසානයේදී එය පැවැත්වීමට නියමිතයි. මෙවර අයි පී එල් තරගමාලාව ලබන මස 29 වනදා ආරම්භ වනවා. එය අවසන් වන්නේ මැයි 24 වනදායි.

සුපිරි ක්‍රීඩකයින්ගේ තරගය පැවැත්වෙන දිනය හා ක්‍රීඩාංගනය මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.


ipsum sem, Praesent mi, et, Curabitur sit libero. vulputate,