IPL සැනකෙළියට සියල්ල සුදානම්

2019-03-22 at 16:22

මෙවර අයි පී එල් තරඟමාලාව හෙට (23) ආරම්භ වනවා. සමාරම්භක තරඟය පවැත්වෙන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංන්ග්ස් කණ්ඩායම අතරයි.

චෙන්නායිහිදී තරඟය පැවැත්වෙනවා.

කණ්ඩායම් අටක් සහභාගී වන මෙවර තරඟමාලවට තරඟ 60 ක් ඇතූළත් වනවා. අවසන් මහා තරඟය ලබන මැයි මස 19 වනදා පැවැත්වීමට නියමිතයි.

Please follow and like us: