IPL 2020 : පන්ජාබ් – මුම්බායි තරගය අද

2020-10-01 at 07:10

MUMBAI PUNJAB

අයි පී එල් තරගාවලියේ තවත් තරගයක් අද රාත්‍රී 7 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

ඒ කින්ග්ස් ලෙවන් පන්ජාබ් පිළ හා මුම්බායි ඉන්ඩියන්ස් පිළ අතරයි.

ෂෙයික් සෙයාද් ක්‍රීඩාංගනයේදියි තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.