IPL 2020 : මුම්බායි – කොල්කටා තරගය අද

2020-09-23 at 06:49

අයි පී එල් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අතරයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට තරගය පැවැත්විමට නියමිතව තිඛෙනවා.