IPL 2020 : හයිද්‍රාබාද් – දිල්ලි තරගය අද

2020-09-29 at 06:51

අයි පී එල් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ දිල්ලි කැපිටල්ස් පිළ හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ෂෙයික් සෙයාද් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.