T20 ලෝක කුසලානය – ශ්‍රී ලංකාව අද තවත් පුහුණූ තරගයක

2020-02-18 at 06:17

20 යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව අද තවත් පුහුණූ තරගයකට සහභාගී වනවා. ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ එංගලන්තයයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9 යි 30 ට එය ආරම්භ වීමට නියමිතයි.

මෙවර 20 යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගමාලාව ලබන සිකුරාදා සිඞ්නි හිදි ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව සිය පළමු තරගයට සහභාගී වන්නේ ලබන සෙනසුරාදයි. පර්ත් හිදි එම තරගය පැවැත්වෙනවා.


venenatis, Donec eget facilisis pulvinar mattis Aenean dapibus quis, Praesent Lorem elit.