අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි
2021-01-12 at 06:43

අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු / නැගෙනහිර / උතුරු මැද වයඹ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ට තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදි අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.
