අද සිට බස්නාහිර පළාතේ විශේෂ පරිසර මෙහෙයුමක්
2021-01-24 at 07:55

අද දිනයේදී බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
සෞඛ්‍ය සහ නිරෝධායන කටයුතු පිළිබදව මෙහෙයුම් හා විශේෂ පරිසර මෙහෙයුමක්ද ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
