අහුන්ගල්ල වෙඩි තැබීම – තුවාලකරු මියයයි

2020-02-18 at 07:33

අහුන්ගල්ල වැලිවතුගොඩ බලපිටිය ප්‍රදේශයේදී එල්ල වු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් තිබෙනවා.

අද අලුයම ඔහු මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙලෙස මරණයට පත්වුයේ වැලිවතුගොඩ බලපිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිද පුද්ගලයෙක්.

ඊයේ පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණී නොහදුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි


velit, accumsan Aliquam consectetur ut ultricies ante. ipsum