ආසියානු බොදු සාම සමුලුවට ජනපති එක්වෙයි

2021-01-14 at 14:56

ආසියානු බොදු සාම සමුලුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදි පැවැත්වුනා.

13 වන විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාරක දායකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර අද ඇරඹී විධායක කවුන්සිල සභා රැස්වීම සදහා සූම් තාක්ෂණය ඔස්සේ රටවල් 25 නියෝජිතයන්ද එක්ව සිටියා.

ලෝකයේ සියලු බෞද්ධ රටවල් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දැරීම විශේෂත්වයක්.