ඇඳිරිනීතිය කඩකල තවත් 53ක් අත්අඩංගුවට

2020-10-18 at 07:07

මෙවර කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.

මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 19 ක ඇඳිරිනීතිය ක්‍රියාත්මක අතර ඊයේ සවස වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා රෝගීන් 1594 දෙනෙකු වාර්තා වී තිබූ බවයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.