උතුරු ඉන්දීය සාගරයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නෑ

2020-02-12 at 05:41

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් උතුරු ඉන්දීය සාගරයේ හටගත් රික්ටර් ඒකක 5 යි දසම 4 ක භූ කම්පණයෙන් මෙරටට කිසිදු සුනාමි අවධානමක් නොමැති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සදහන් කලේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවයි.

අද අලුයම 02 යි 34 ට කිලෝමීටර් 10 ක් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පණය හටගෙන තිබු බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.


mi, id ut massa fringilla dolor