එජාපයේ පිරිසක් ආණ්ඩුවේ උවමනාවන් ඉෂ්ඨ කරමින් ඉන්නවා

2020-05-23 at 11:52

එක්සත් ජාතික පක්ෂයේ කිහිපදෙනෙක් පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් වත්මන් රජයේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් සිටින බවට සමගි ජන ජනබලවේගයේ සාමාජික හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතා චෝදනා කරනවා.

මහනුවර ඊයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.