එජාප නායකයාගෙන් දැඩි විවේචනයක්

2020-08-01 at 18:51

ජනතාවගේ ගැටලු සදහා නිසි විසදුම් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සතුව පමණක් බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

රත්මලානේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සියලු පාර්ශව සැබෑ එක්සත් ජාතික පක්ෂය වටා ගොණුවෙමින් සිටින බවයි.

සමගි ජන බලවේගය හා අනුබද්ධ සෙසු කණ්ඩායම් සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි අදහස් දැක්වුවා.