කලුතර බන්ධනාගාරයේ රැඳවියෙකු සියදිවි හානිකර ගනීයි

2020-09-17 at 08:02

කලුතර සිරිලන්ද බන්ධනාගාරයේ රැඳවියෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිඛෙනවා.

හෙරොයින් සම්බන්ධ චෝදනාවකට බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය තැනැත්තා ලුනාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් පමණ වන අයෙක් බවද පොලිසිය සඳහන් කළා.