කහ කිලෝ 1559 ක් සමග 02 ක් දෙමටගොඩදී දැලේ

2021-01-17 at 07:48

නීති විරෝධිව මෙරටට ගෙන ආ කහ කිලෝ 1559 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් කොළඹ දෙමටගොඩ බේස්ලයින් පාරේදි අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ රාත්‍රීයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදියි මෙම කහ තොගය හා සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.

මේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.