කෘෂිකර්මාන්තය දියුණු කරන්න තරුණ පරපුරට ඉඩම් දෙන්න – AKD
2020-11-26 at 16:14

මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමටනම් වගා කිරීම සදහා නව පරපුර වෙත ඉඩම් ලබා දිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාලව අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමිනුයි අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ.
