කොවිඩ් ආසාදිතයින් 35 ක් හමුවූ වත්තල කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කරයි

2020-11-24 at 11:45

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමග වත්තල, පල්ලිය පාරේ පිහිටි කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.