ජනතාව සොබාදහමෙන් ඈත්විමේ විපාකය සමස්ථ ලෝකයම දැන් අත්විදිනවා

2021-01-14 at 18:39

ජනතාව සොබාදහමෙන් ඈත්විමේ විපාකය සමස්ථ ලෝකයම වර්තමානයේ අත්විදින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති තෛපොංගල් සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු කියා සිටියේ රට තුළ ආගමික නිදහස සුරක්ෂිත කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවයි.