ජනපතිට සෘජු තීරණ ගන්න පුලුවන් සජිත් අගමැති වුනොත් විතරයි – මරික්කාර්

2020-07-10 at 14:05

ගෞරවනීය දක්ෂයින් පිිරිසක් පාර්ලිමේන්තු යැවීම මහජනතාවගේ වගකීමක් බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මර්ක්කාර් මහතා මෙම අදහස් පල කළා.

ජනාධීපතිවරයාට සෘජු තීරණ ගනිමින් රට පාලනය කළ හැකි වන්නේ සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස පත් වුවහොත් පමණක් බවයි මරික්කාර් මහතා සඳහන් කළේ