ජනපති මෛත්‍රී නැවත ඉදිරිපත් නොවේවි – රංජිත්ද සොයිසා

2019-07-14 at 17:26

යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි යන ස්ථාවරය මෛත්‍රීපාල සිරිසේන මහතා නිවැරදිව ප්‍රකාශ කළ යුතු බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා පවසනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් ජනාධිපතිවරණක් සදහා තරග නොවදිනු ඇතැයි තමා විශ්වාස කරන බවයි ඇඹිලිපිටියේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත්ද සොයිසා මහතා කියා සිටියේ.

Please follow and like us: