තවත් ආසාධිතයන් 171 ක් – සමස්ත ආසාධිතයන් 20,966
2020-11-24 at 21:36

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 171 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා දිවුලපිටිය – පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 17 436 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 20 දහස් 966 ක් බවට පත්වනවා.
