තවත් කොරෝනා ආසාධිතයන් 211 ක් – මෙරට මුලු ආසාධිතයන් 22,000 ඉක්මවයි

2020-11-26 at 22:08

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 211 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 18 491 දක්වා ඉහළ යනු ඇති.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 22 022 දක්වා වැඩි වනවා.