2021-01-13 at 20:54
තවත් කොවිඞ් ආසාධිත මරණ 03 ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 247 දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉණිම සඳහා සංචාරක එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ළකුණු 421 ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 03 වන දිනය අදයි.
වර්ශාව හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය අවසන් කෙරුණු අතර ඒ වනවිට සංචාරක එංගලන්තය කඩුලු 04 ක් දැවී ලබා සිටි ළකුණු