නව ජනපති හෙට පස්වරුවේ දිවුරුම් දෙයි ?

2019-11-16 at 20:31

MAHINDA DESHAPRIYA

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයාට හෙට පස්වරුවේදී දිව්රුම්දීමට හැකිවන පරිදි ප්‍රථිඵල නිකුත් කිරිමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියාසිටියා.