නව ජනාධිපති ගෝඨාභය – අවසන් ප්‍රතිඑලය මෙන්න
2019-11-17 at 16:07

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා බහුතර ඡන්දයෙන් තේරි පත්වූ බව මැතිවරණ කොමිෂන් සභාව නිළ වශයෙන් නිවේදනය කලා.
මේ එය ප්‍රකාශයට පත් කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා
2019 ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ලබාගත් ඡන්ද ප්‍රතිඑල
ගෝඨාභය රාජපක්ෂ- 6924255
සජිත් ප්‍රේමදාස -5564239
අනුර කුමාර දිසානායක – 418553
