නාකොටික් 13 දෙනා ලබන 07 තෙක් යළි රිමාන්ඞ්

2020-11-24 at 13:24

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ලබන මස 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායිල් මහතායි නියෝගය ලබාදුන්නේ.