ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් අධීකරණ තීන්දුව ලැඛෙයි- ජවිපෙ

2018-12-07 at 15:28

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ තීන්දුවක් අධීකරණයෙන් ලැඛෙනු ඇති බවට විශ්වාස කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ඔක්තෝම්බර් මස 26වනදා රට තුල ඇතිකල දේශපාලන කුමන්ත්‍රණය තීරනාත්මකව පරාජය කල යුතු බවයි.

 

Please follow and like us: