ප්‍රහාර උරා ගැනීමේ ශක්තිය මා සතුයි – සජිත්

2020-08-02 at 12:49

ඉදිරි මැතිවරණ වලදී අපේක්ෂ ලැයිස්තුවල සියයට විසි පහක නියෝජනයක් තරුණ ප්‍රජාවට අනිවාර්යෙන් හිමිවන පරිදි නව අණ පණත් ගෙන එන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි තරුණ පෙරමුණ කොළඹ අද සංවිධාන කර තිබූ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ආරම්භ කලේ නම් වඩාත් සාර්ථක විය හැකිවන්නේ දැයි තරුණයෙක් මෙහිදී ප්‍රශ්ණ කළා. මේ ඊට ප්‍රතිචාර දැක්වු සජිත් ප්‍රේමදාස මහතා