පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලපෑම් කරන්න කාටවත් බෑ

2019-06-13 at 06:35

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලපෑම් කිරීම සදහා ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම නොකැඳවන්නේ නම් එය ඉදිරියේදී බරපතල තත්වයක් විය හැකි බව පුරවැසි බලය සංවිධානය පවසනවා.

එහි සමකැඳවුම්කරු පුජ්‍ය දඹර අමිල හිමියන් නිවුස් රේඩියෝවට කියා සිටියේ එම තත්වයෙන් රටටද අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවයි.

Please follow and like us: