පාස්කු කොමිසමේ සාක්ෂි විමසීම අවසන් – වාර්තාව ලබන 31 දා ජනපතිට
2021-01-19 at 21:56

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අවසන් කර තිබෙනවා.
ඒ අනුව එහි වාර්තාව ලබන 31 වැනි දා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන / හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ / ආරක්ෂක ප්‍රධානීන් ඇතුලු පාර්ශව ගණනාවක් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබුණා.
