පෙත්සම් විභාගය 4 වන දිනට ඇරඹෙයි

December 7, 2018

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරවන දිනටත් විභාගය ආරම්භ වී තිඛෙනවා.

ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.

මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණුකල පාර්ශවකරුවන් වෙනුවෙන් අද දිනයේදී යලිත් කරුණු දැක්වීමක් සිදුවන බවයි නිවුස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.