පොහොට්ටුවත් / නිදහස් පක්ෂයත් දෙකම අන්තවාදීයි

2019-06-13 at 06:44

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්තවාදී අදහස් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය වටා සෑම ජාතියකටම අයත් පුද්ගලයන් එක්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පවසනවා.

නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුස්ලිම් ජාතිකයින් යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය දේශපාලනික කටයුතු සිදුකරන බවට විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය තරයේ හෙලා දකින බවයි.

Please follow and like us: