පොහොට්ටුවෙන් විරෝධතා රැල්ලක්

2019-02-14 at 16:56

පළාත් සභා මැතිවරණ පැවැත්වීම කල් දැමීමට එරෙහිව දිවයිනපුරා විරෝධතා මාලාවක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිඛෙනවා.

එහි පළමු විරෝධතාව හෙට කෑගල්ල නගරයේදී පවත්වන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිිමේන්තු මන්ත්‍රි කණක හේරත් මහතා කියා සිටියේ.