පොහොර හිගයට විසදුම් නැතිනම් දැඩි ක්‍රියා මාර්ග

2020-02-14 at 15:54

ගොවීන් මුහුණ දී ඇති පොහොර හිගයට නිසි විසදුමක් රජයෙන් හිමි නොවන්නේ නම් ඉදිරියේදී ගොවි ජනතාව සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියේ හලාවත ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

පවතින පොහොර හිගය පිළිබඳ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා විදුර වික්‍රමනායක මහතා සාකච්ඡා කළද ඊට මෙතෙක්  නිසි විසදුමක් හිමි නොවූ බවයි නාමල් කරුණාරත්න මහතා චෝදනා කළේ.


mattis sem, Praesent porta. Lorem felis libero elit. efficitur. amet, Sed ante.