පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන තීන්දු තීරණ ගත යුත්තේ පුලුල් සාකච්ඡාවකින් අනතුරුවයි

2021-01-17 at 06:41

පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ පුලුල් සාකච්ඡාවකින් අනතුරුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා.

අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබු සමාජ මාධ්‍ය සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ එම සංවාදයට එක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.