බටලන්ද හමුදා කඳවුරේ කපිතාන්වරයෙකුට කොරෝනා

2020-10-24 at 07:37

සපුගස්කන්ද, බටලන්ද යුධ හමුදා කඳවුරේ කපිතාන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

යුධ හමුදාව සඳහන් කලේ එම කපිතාන්වරයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස  තහවුරු කරගෙන ඇති බවයි.

ඔහු අනුයුක්ත ඒකකයේ අනෙකුත් නිළධාරීන් නිරෝධායනයට යොමු කර ඇති බවද යුධ හමුදාව ප්‍රකාශ කලා.