2020-11-25 at 17:16
බම්බලපිටිය පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථානය හුදකලා කර තිබෙනවා.
ඒ කොවිඞ් ආසාධිතයන් වාර්තාවීම සැළකිල්ලට ගෙනයි.
මේ වනවිට දිවයින පුරා පොලිස් නිළධාරීන් 1500 කට වැඩි පිරිසකට කොවිඞ් ආසාධනය වී ඇතැයි සඳහන්.
ශ්රී ලංකා - එංගලන්ත 02 වන ටෙස්ට් තරගයේ 02 වන දිනය අදයි.
සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වුණා.
එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.